පොලිස් නිළධාරීන් විසින් මහාමාර්ග නීති කඩකරන කාන්තාවන් මහමගදී ඇල්ලුවොත් එම කාන්තාවන් සිය වැරැද්ද වසා ගැනීමට පොලිසිය සමග රණ්ඩු කරන දර්ශන බොහොමයක් මාධ්‍යයට වාර්තා වුණා.
ඉතින් අපි මේ කියන්න යන්නේ තවත් එවැනිම සිද්ධියක් ගැන.
මේ සිද්ධිය වෙලා තියෙන්නේ පිළියන්දල. මේ කාන්තාව පොලිසියට අල්ලස් දෙන්නත් හදලා තියෙනවා.
කොහොමවුණත් මේ කාන්තාව මේ සිද්ධියෙන් පස්සේ පිළියන්දල පොලිසියට අරන් ගිහින් තියෙනවා කියලා තමයි අපිට ආරංචි වුණේ.
මේ එම වීඩියෝවයි.
