විශ්රාම ලත් දුම්රිය රියැදුරෙකු පැමිණ දින ගණනාවක් පොල්ගහවෙල නවතා තිබූ දුම්රියක් අද (04දා) උදෑසන කොළඹ කොටුව බලා ධාවනය කරවූ පුවතක් අපට දැනගන්න ලැබුණා.
මෙම ගමනට දුම්රිය නියාමකවරයෙකු වෙනුවට දිස්ත්රික් පරීක්ෂකවරයෙකුද එක්වූ බවයි වාර්තා වුණේ.
පොල්ගහවෙල දුම්රිය ස්ථානයෙන් පස්වරු 7.20 ට පමණ මෙම දුම්රිය ධාවනය කර තිබුණා.
