ආදරේ කියන්නේ වචනවලින් කියලා නිම කරන්න බැරි තරම් සුන්දර හැඟීමක්.
ඒ හැඟීමට නියම වටිනාකමක් එකතු වෙන දවස තමයි මංගල දිනය.
ඉතිං මංගල දිනයේ තමන්ගේ පෙම්වතිය මංගල ඇදුමින් සැරසිලා ඉන්නවා ඉස්සෙල්ලම දැක්කම මනාලයගේ හිතට මොන වගේ හැඟීමක් ඇතිවෙනවා ඇතිද..?
ඒ සතුට කඳුලුවලින් පිටවෙන අවස්ථාද තියෙනවා.
මේ ඒ වගේ සොඳුරු මොහොතක ගත්තු ලස්ස ඡායාරූප කිහිපයක්..
![](http://s3.amazonaws.com/adaderanawebgossip/wp-content/uploads/2018/12/12152648/logo-new-webgossip-2018.jpg)