Gossip

පෙම්වතිය මනාළියක් සේ සැරසුනු හැටි පළමුවරට දකිද්දී මනාලයාගේ හිතට හැදුනු හැඟීම කැමරාවේ සටහන් වුණු අපූරු අවස්ථා – Photos

ආදරේ කියන්නේ වචනවලින් කියලා නිම කරන්න බැරි තරම් සුන්දර හැඟීමක්.
ඒ හැඟීමට නියම වටිනාකමක් එකතු වෙන දවස තමයි මංගල දිනය.
ඉතිං මංගල දිනයේ තමන්ගේ පෙම්වතිය මංගල ඇදුමින් සැරසිලා ඉන්නවා ඉස්සෙල්ලම දැක්කම මනාලයගේ හිතට මොන වගේ හැඟීමක් ඇතිවෙනවා ඇතිද..?
ඒ සතුට කඳුලුවලින් පිටවෙන අවස්ථාද තියෙනවා.
මේ ඒ වගේ සොඳුරු මොහොතක ගත්තු ලස්ස ඡායාරූප කිහිපයක්..

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!