කාලෙන් කාලෙට බොහෝ දෙනෙක් අතර කතාබහට ලක්වන චරිතයක් තමයි පියුමි හංසමාලි කියලා කියන්නේ.
සමාජජාල මාධ්‍යයන් නිසාම පියුමි බොහෝ දෙනෙකු අතර ජනප්‍රිය වුණා.
කොහොමවුණත් අපි මේ කියන්න යන්නේ බොහෝ දෙනෙකු කතාවෙන පියුමි හංසමාලි සමාජජාලවලට එක්කෙරූ ඡායාරූප කිහිපයක් ගැන.ඒ ඡායාරූප වල දැක්වුණේ පියුමි හංසමාලි නැවතත් ගැබ්ගෙන ඇති බව.
මේ නිසා බොහෝ දෙනෙකු සඳහන් කළේ පියුමි හංසමාලි නැවතත් මව් පදවිය ලබන්න ඉන්නවා කියලායි.
කොහොමවුණත් මෙහෙම හුවමාරු වන ඡායාරූප පියුමි හංසමාලි රංගනයෙන් එක් වන මියුසික් වීඩියෝ එකක් කියලා තමයි අපිට ආරංචි වුණේ. මේ එම ඡායාරූපයි.
