ජනප්‍රිය ගායිකා උපේඛා නිර්මාණි පසුගියදා යුගදිවියට එළඹුණා.
ඒ වෘත්තියෙන් ඉංජිනේරුවරයෙක් වන තිළිණ අකලංක සමගයි.
අක්කායි , නංගියි එකම දවසක විවාහ වූ මෙම විවාහ උත්සවය ගැන සමාජජාලවලද බොහෝ සෙයින් කතාවෙන්න පටන් ගත්තා.
ඉතින් උපේඛා සිය විවාහයෙන් අනතුරුව ඡායාරූප කිහිපයක් සමාජජාල මාධ්‍යයන්වලට එක්කර තිබුණා.
මේ එම ඡායාරූපයි.
