මුහුණු පොතේ කාලෙන් කාලෙට රජ කරන එක එක දේවල් අපිට දකින්න පුළුවන්.
මේ දවස්වල අලුත්ම රැල්ල තමයි පරණ ඡායාරූපවලට ලයික් එකක් හරි කමෙන්ට් එකක් හරි දාලා උඩට ගන්න එක.
ඉතිං මේ ගැන රසවින්දනාත්මක Postද දැන් මුහුණුපොත පුරාම හුවමාරු වෙන්න පටන් අරන්.
මේ නිසාම වෙබ් ගොසිප් පාඨකයින්ගේ රසවින්දනය වෙනුවෙන් එවැනි Post කිහිපයක් අපි මේ විදිහට ගෙන එන්න හිතුවා.