Gossip

“පරණ Photo උඩට ගත්තා කියල වැඩක් නෑ..මොකද මම එදත් සෙක්සි, අදත් සෙක්සි..” – පරණ Photos උඩට අරන් බුකිය කැළඹුනු හැටි

මුහුණු පොතේ කාලෙන් කාලෙට රජ කරන එක එක දේවල් අපිට දකින්න පුළුවන්.
මේ දවස්වල අලුත්ම රැල්ල තමයි පරණ ඡායාරූපවලට ලයික් එකක් හරි කමෙන්ට් එකක් හරි දාලා උඩට ගන්න එක.
ඉතිං මේ ගැන රසවින්දනාත්මක Postද දැන් මුහුණුපොත පුරාම හුවමාරු වෙන්න පටන් අරන්.
මේ නිසාම වෙබ් ගොසිප් පාඨකයින්ගේ රසවින්දනය වෙනුවෙන් එවැනි Post කිහිපයක් අපි මේ විදිහට ගෙන එන්න හිතුවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!