Gossip

පරණ ෆොටෝ උඩට ඇදීම කලාවක් නම් අපේ අය එහි පිකාසෝලා – වෙන අයගේනම් කමක්නෑ මාර්ක් සකර්බර්ග් ගෙත් පොඩි කාලේ ෆොටෝ ඇදලා

මේ දිනවල කාගේ කාගෙත් පරණ ඡායාරූප ආයෙත් ෆේස්බුක් එකේ උඩට ඇවිත් තියෙනවා.

ඉතින් සාමාන්‍ය අයගේ විතරක් නෙවෙයි ෆේසුබුක් ලොක්කාගෙත් ඡායාරූපයක් මෙහෙම උඩට ඇවිත්.

ඉතින් මේ ඡායාරූපයට ලංකාවේ අය දාපු අදහස් ටිකක් තමයි මේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!