Gossip

සංගීත් එක්ක ප්‍රේම සම්බන්ධයක් තිබ්බා කිව්ව විදුෂි උත්තරා සදහටම සංගීත්ව හැරයයි

සංගීත් සතරසිංහ හංගගෙන හිටපු රහස ඊයේ හැමෝටම හෙළි කළා.

ඒ සංගීත් කරපු අලුත් මියුසික් වීඩියෝව නිසායි.

සංගීත්ගේ අලුත් මියුසික් වීඩියෝව නම් කර තිබුනේ හිත මාගේ කියලායි.

සංගීත්ගේ මියුසික් වීඩියෝවට රංගනයෙන් දායකවෙන්නේ විදුෂි උත්තරායි.

මේ එම වීඩියෝවයි.

https://www.youtube.com/watch?v=Tfp-Fct3tPQ

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!