ඩිනක්ෂි ප්‍රියසාද් කියන්නේ මේ වනවිට පුංචි තිරයේ ජනප්‍රිය නව යොවුන් රංගන ශිල්පිණියක්නේ.
ඒ නිසා අපි කවුරුත් දන්නවානේ පසුගිය කාලයේ ඩිනක්ෂිට කටකතාවක් පැතිරුණා ජනප්‍රිය නලුවෙක් එක්ක ප්‍රේම සම්බන්ධතතාවයක් තිබුණා කියලා.
හැබැයි ඔන්න දැන්නම් ඩිනක්ෂිට ඇත්තටම පෙම්වතෙක් ඉන්නවා කියලයි අපිටනම් ආරංචි වුණේ.
ඒ කොහොමද දන්නවද ඩිනක්ෂිගේ ෆේස් බුක් පිටුවේ ඇය In a relationship යනුවෙන් සඳහන් කර තියෙන නිසා.
ඒ විතරක් නෙවෙයි මේ දිනවල ඇය ආදරබර කවි පවා ෆේස්බුක් ගිණුමේ සඳහන් කරනවා.
ඩිනක්ෂිගේ පෙම්වතා කවුද කියලා අපිට ඉදිරියේදී හරියටම දැන ගන්න පුළුවන් වෙයි.