තරු හුට පට

ඩිනක්ෂි දැන් පෙම්වතියක්ලු…

ඩිනක්ෂි ප‍්‍රියසාද් කියන්නේ මේ වනවිට පුංචි තිරයේ ජනප‍්‍රිය නව යොවුන් රංගන ශිල්පිණියක්නේ.

ඒ නිසා  අපි කවුරුත් දන්නවානේ පසුගිය කාලයේ ඩිනක්ෂිට කටකතාවක් පැතිරුණා ජනප්‍රිය නලුවෙක්  එක්ක ප්‍රේම සම්බන්ධතතාවයක් තිබුණා කියලා.

හැබැයි ඔන්න දැන්නම් ඩිනක්ෂිට ඇත්තටම පෙම්වතෙක් ඉන්නවා කියලයි අපිටනම්  ආරංචි වුණේ.

ඒ කොහොමද දන්නවද  ඩිනක්ෂිගේ ෆේස් බුක් පිටුවේ ඇය In a relationship යනුවෙන් සඳහන් කර තියෙන නිසා.

ඒ විතරක් නෙවෙයි මේ දිනවල ඇය  ආදරබර කවි පවා ෆේස්බුක් ගිණුමේ සඳහන් කරනවා.

ඩිනක්ෂිගේ පෙම්වතා කවුද කියලා අපිට ඉදිරියේදී හරියටම දැන ගන්න පුළුවන් වෙයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!