කෑගල්ලේ ධම්මික බණ්ඩාර විසින් නිපදවූ කොවිඞ් 19 රෝගයට එරෙහිව සිරුරේ ප්‍රතිශක්තිය වර්ධනය කරන දේශීය ඖෂධීය පැණිය සඳහා රජරට විශ්ව විද්‍යාලයේ ආයුර්වේද ආචාර ධර්ම කමිටුවේ අනුමැතිය හිමිවී ඇත.