Gossip

කොට කලිසමක් ඇඳගෙන FCID ආපු නාමල් රාජපක්ෂ නිසා බුකිය කැළඹෙයි – Photos

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඊයේ FCID යට පැමිණ තිබුණා.
ඒ අධිකරණ නියෝගවලට අදාලව පොලිසියට වාර්තා කිරීම සඳහා.
නාමල් රාජපක්ෂ කොට කලිසමකින් සැරසී FCID පැමිණ තිබූ අතර ඒ පිළිබඳව සමාජමාධ්‍ය හරහා දැඩි විවේචනයට ලක්වී තිබුණා.
එයට බොහෝ දෙනෙක් අදහස් දක්වමින් පවසා තිබුණේ රාජ්‍ය ආයතනයකට ආ යුතු පිළිවෙලක් ඇති බවය.
කෙසේ නමුත් මේ පිළිබඳව අදහස් පළ කරන නීතිඥ ප්‍රේම්නාත් සී. දොලවත්ත මහතා පවසන්නේ මෙවැන්නක්.

නීතිවිරෝධී පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාසය පවරා ඇති නඩු වලට අදාලව අදිකරණ නියෝගයට ගරුකරමින් පොලිසියට වාර්තාකිරීමට විජේරාමේ පිහිටි නිවසේ සිට FCID යට නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පසුගිය වසර කිහිපයේම පැමිණියේ ව්‍යායාම කිරිමෙන් අනතුරැව මේ ආකාරයටයි.

සාධාරණ විවේචන අප හිස මුදුනින් පිලිගන්නා නමුත් මෙලෙස අසාධාරණ විවේචන නොකරන ලෙසද ඉල්ලා සිටින්නට කැමැත්තෙමි..

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!