සංගීත් සතරසිංහ කියන්නේ කාගෙත් ආදරය දිනාගත්ත රංගන ශිල්පියෙක්.
ඉතින් සංගීත්ගේ වීඩියෝවක් ගැන දැන් කවුරුත් කතාකරන්න පටන් අරන් තියෙනවා.
ඒ සංගීත් පිටකොටුවේ වෙළඳාම් කරන අයුරු දැක්වෙන වීඩියෝවක්.
මේ වීඩියෝවේ දැක්වෙන්නේ ටී.වී දෙරණ මගින් ඉරිදා දිනයේ විකාශය වන තාත්වික වැඩසටහනේ කොටසක්.
මේ මෙහි සම්පූර්ණ වීඩියෝවයි.
