Gossip

කාගෙත් ආදරය දිනාගත්ත රංගන ශිල්පී සංගීත් සතරසිංහ පිටකොටුවේ වෙළඳාම් කරන වීඩියෝවක් පිටවෙයි

සංගීත් සතරසිංහ කියන්නේ කාගෙත් ආදරය දිනාගත්ත රංගන ශිල්පියෙක්.

ඉතින් සංගීත්ගේ වීඩියෝවක් ගැන දැන් කවුරුත් කතාකරන්න පටන් අරන් තියෙනවා.

ඒ සංගීත් පිටකොටුවේ වෙළඳාම් කරන අයුරු දැක්වෙන වීඩියෝවක්.

මේ වීඩියෝවේ දැක්වෙන්නේ ටී.වී දෙරණ මගින් ඉරිදා දිනයේ විකාශය වන තාත්වික වැඩසටහනේ කොටසක්.

මේ මෙහි සම්පූර්ණ වීඩියෝවයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!