භාග්‍යා හෙට්ටිආරච්චි කියන්නේ කාගෙත් ආදරය දිනාගත් රංගන ශිල්පිණියක්.
ඒ වගේම ක්‍රිකට් ක්‍රීඩක කෞෂාල් සිල්වාගේ ආදරණීය බිරිඳ ඇයයි.
ඉතින් භාග්‍යාගේ උපන්දිනය ඊයේ දිනයේ යෙදී තිබුණා.
ඒ වෙනුවෙන් සැමියා ඇතුළුව කලාකරුවන් පිරිසක් ඇයව පුදුම කර තිබුණා.
මේ එහි ඡායාරූපයි.
