Gossip

ක්‍රිකට් ක්‍රීඩක කෞෂාල් බැන්ද නිළිය භාග්‍යාගේ උපන්දිනයේදී වෙච්ච දේ

භාග්‍යා හෙට්ටිආරච්චි කියන්නේ කාගෙත් ආදරය දිනාගත් රංගන ශිල්පිණියක්.

ඒ වගේම ක්‍රිකට් ක්‍රීඩක කෞෂාල් සිල්වාගේ ආදරණීය බිරිඳ ඇයයි.

ඉතින් භාග්‍යාගේ උපන්දිනය ඊයේ දිනයේ යෙදී තිබුණා.

ඒ වෙනුවෙන් සැමියා ඇතුළුව කලාකරුවන් පිරිසක් ඇයව පුදුම කර තිබුණා.

මේ එහි ඡායාරූපයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!