Gossip

කටුනායක ට්‍රාන්ස්ෆෝමරයක් අසළ තිබූ බෝනික්කන්ගේ හිස් කබල් දෙකක් නිසා වාහන ධාවනය සීමා කරයි

මීගමුව-කොළඹ ප්‍රධාන මාර්ගයේ කටුනායක හංදියේ, වාහන ධාවනය එක් මංතීරුවකට සීමා කර තිබෙනවා.

කටුනායක හංදියේ ඇති තැපැල් කාර්යාලය ආසන්නයේ ඇති ට්‍රාන්ස්ෆෝමරයක් අසල බෝනික්කන්ගේ හිස්කබල් දෙක දමා ගොස් ඇති බවට වාර්තා වීමත් සමගයි.

මේ පිළිබඳ ලද තොරතුරක් මත ආරක්ෂක අංශ විසින් අදාළ ප්‍රදේශය සෝදිසියකට ලක් කිරීම නිසා මෙලෙස වාහන ධාවනය එක් මංතීරුවකට ලක් කර තිබෙනවා.

මේ වන විට එය බෝනික්කන්ගේ හිස් කබල් යුගලයක් බවට අනාවරණය වී ඇතත් සෝදිසි මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!