කොච්චිකඩේ පල්ලිය ආසන්නයේ පරීක්ෂාවට ලක් කිරීමේදී පුපුරා ගිය වෑන් රථය ඊයේ (21) දිනයේ කොච්චිකඩේ දේවස්ථානයේ පිපිරීම සිදු කළ පුද්ගලයා පැමිණි වෑන් රථය බවට සැක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසනවා.
එම වෑන් රථයේ තිබූ බෝම්බය ආරක්ෂක අංශ විසින් පරීක්ෂාවට ලක් කර සිටියදී පුපුරා ගියා.