Gossip

කොළඹ ආරක්ෂාව තර කරයි – වැලිසර නවතා ඇති මෝටර් රථයක් ආරක්ෂක අංශ විසින් සෝදිසි කිරීමක්

වැලිසර, නවලෝක පිට්ටනිය ආසන්නයේ නවතා ඇති සැකකටයුතු මෝටර් රථයක් පිළිබඳ මේ වන විට ආරක්ෂක අංශ සෝදිසි මෙහෙයුම් සිදු කරමින් පවතියි.

එමෙන්ම බෝම්බ දෙකක් පමණ කොළඹ නගරය තුළ නිෂ්ක්‍රීය කිරීමට නියමිත බව ද අද දෙරණට වාර්තා වුණා.

මේ හේතුවෙන් කොළඹ කොටුව හා ඒ අවට ආරක්ෂාව තර කර තිබෙනවා.

එමෙන්ම කඳාන ප්‍ර දේශයේද සැකකටයුතු වෑන් රථයක් හා නිවාස දෙකක් ත්‍රිවිධ හමුදාවේ නිලධාරින් විසින් සෝදිසියකට ලක් කරමින් සිටින බව වාර්තා වනවා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!