Gossip

කොටුව දුම්රියපොළ ආසන්නයේ සහ කොටුව බස් නැවතුම්පළ ආසන්නයේ විශේෂ සෝදිසි කිරීම්

කොටුව දුම්රියපොළ ආසන්නයේ සහ කොටුව බස් නැවතුම්පළේ ආසන්නයේද ආරක්ෂ අංශ විසින් විශේෂ සෝදිසි මෙහෙයුම් සිදු කරන බවට වාර්තා වනවා.

සැකකටයුතු යමක් ඇති බවට ප්‍රදේශවාසින් සිදු කළ පැමිණිල්ලකට අනුවයි මෙම සෝදිසි කිරීම් සිදු කරන්නේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!