මිනිස්සු ටිකෙන් ටික වෙනස් වෙමින් සිටින බව පෙනේ.
පසුගියදා ඇතිවුණු පිපිරීම් මාලාවත් සමගම සමාජ මාධ්‍ය හරහා දැඩි සේ විරෝධයක් බුර්කාවට එල්ලවුණා.
බොහෝ දෙනෙක් පවසා තිබුණේ මෙය තහනම් කළ යුතු බවයි.
තවද බොහෝ වෙළඳසැල්, ව්‍යාපාරික ස්ථාන සහ බැංකු ආදී ස්ථානවල දැන්වීම් පුවරුද දමා තිබෙනු දක්නට ලැබුණා.
බස් රථයක් තුලට බුර්කාවක් පැළඳ ගොඩවුණු කාන්තාවකට බස් රථයේ සිටි සියළු දෙනාම විරෝධය පලකරන වීඩියෝවක් අපට ලැබුණා.
එම වීඩියෝව පහතින්..
