Gossip

උමාලි එක්ක පටලැවිල්ලක් තිබුණා කිව්ව සුපිරි නළු ධනුක, මත්ද්‍රව්‍ය සමග පාටි දාද්දි පොලිස් අත්අඩංගුවට – නිරූපණ ශිල්පියෙක් ඇතුළු 13ක් මාට්ටු

ජනප්‍රිය රංගන ශිල්පී දනුක ඩිල්ෂාන් සහ තවත් නිරූපණ ශිල්පියෙක් ඇතුළු 13 දෙනෙකු දෙමටගොඩ පොලිසිය විසින් පසුගියදා අත්අඩංගුවට ගත් පුවතක් මාධ්‍ය වාර්තා කරනවා.

ඔහුට එල්ල වී ඇති චෝදනාව වී ඇත්තේ මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ චෝදනාවයි.

මෙම පිරිස පසුගිය 26 වනදා රාත්‍රියේ දී සාදයක් පවත්වා ඇති අතර ඒ සඳහා විශාල පිරිසක් සහභාගී වී සිටි තිබෙන බවත් ඒ සියලු දෙනා මත්ද්‍රව්‍ය භාවිතා කර සිටි බවත් වාර්තා වනවා.

පොලීසියට ලැබුණු තොරතුරක් අනුව දෙමටගොඩ පොලීසියේ විශේෂ කණ්ඩායමක් විසින් මොවුන් සාදය පැවැත් වූ ස්ථානය වටලා ඇති අතර එහිදි ධනුක ඇතුළු එම පිරිස එම ස්ථානයේ දැඩි සේ මත්ද්‍රව්‍ය පානය කර සිටි බවත් ඔවුන් අතර තරුණියන් සහ කාන්තාවන් වැඩි ගණනක් සිටි බවද බවටද වාර්තා වනවා.

දනුක ඇතුලු පිරිස ඉතා අහිතකර මත්ද්‍රව්‍ය වන අයිස් නැමැති මත් ද්‍රව්‍ය දැඩි ලෙස භාවිතා කර සිටි බවයි පැවසෙන්නේ.

කෙසේවෙතත් අප මේ සම්බන්ධයෙන් විමසීමට ධනුක ඩිල්ෂාන්ව සම්බන්ධ කරගැනීමට උත්සාහ කළත් එය ව්‍යර්ථ වුණා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!