Gossip

අද මධ්‍යම රාත්‍රියට කළින් උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වෙයි

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අද මධ්‍යම රාත්‍රියට පෙර නිකුත් කිරීමට සැලසුම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

එම ප්‍රතිඵල WWW.DONETS.LK වෙබ් අඩවියෙන් ලබා ගැනීමට පහසුකම් සලසන බව විභාග කොමසාරිස් ජනරාල් සනත්. බී. පූජිත මහතා සඳහන් කළා.

මෙවර අයැදුම්කරුවන් 321,469 දෙනෙකු මධ්‍යස්ථාන 2267 කදී විභාගයට පෙනි සිටියා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!