Gossip

අද පාන්දර රාත්‍රී සමාජ ශාලාවේදී මියගියේ සුපිරි රගර් ක්‍රීඩකයෙක් – කොළඹ ප්‍රසිද්ධ පාසලක ආදි ශිෂයෙක් – සියලු විස්තර මෙන්න

රාත්‍රී සමාජ ශාලාවක අද අලුයම 1.50 ට පමණ 9 වන මහළට ගමන් කරමින් තිබූ අදාළ සෝපානය, පළමු මහලේ සිට බිම් මහලට කඩාවැටී තිබූ අතර මෙම සිද්ධියෙන් එක් අයෙක් මියගියා.

මෙලෙස මියගියේ සුපිරි රගර් ක්‍රීඩකයෙක් වන 24 වියේ පසුවූ කෝකිල සමන්ද පෙරුම නම් තරුණයෙක්.

කොළඹ ප්‍රසිද්ධ පාසලක ආදි ශිෂයෙක් වන ඔහුව බොහෝ දෙනා හඳුන්වන අන්වර්ථ නාමය වුණේ “මැකෝ” යන නමයි.

එමෙන්ම අදාළ සිද්ධියෙන් තවත් තිදෙනෙක් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර තිබූ අතර ඉන් එක් අයෙක් ප්‍රතිකාර ලබාගෙන පිටව ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!