විශ්ව පෙරේරා කියන්නේ ලංකාවේ නිරූපණ ක්ෂේත්රය තුල ලොකු කතාබහක් ඇතිකරන චරිතයක්.
විශ්ව සිය මුහුණුපොතට එක්කරන සමහර වීඩියෝ වගේම ඡායාරූප නිසාත් නිතර නිතර කරළියට එනවා.
විශ්ව පෙරේරාගේ පෙම්වතිය තමයි Hashini Samuel.
පසුගියදා ඇයගේ උපන්දින සාදයට හෂිනි සැරසී සිටිය ඇඳුම ගැනත් මුහුණුපොත පුරා කතාවුණේ දොස් මුරයක්ද සමගින්.
මේ ගැන විශ්ව මුහුණුපොතේ සටහනක්ද තබා තිබෙනවා.
හෂිනි විශ්වගේ පෙම්වතිය වුණත් විශ්ව වෙනත් තරුණියක් සමඟ යුගදිවියට පාතබා ඇති බව පුවතක් පැතිිරෙමින් තිබෙනවා.
කොහොම වුණත් මේ ගැන හොයලා බලපු අපිට දැනගන්න ලැබුණේ ඒ Photo shoot එකක් පමණක් බවයි.
