කල්මුණේ ප්‍රදේශයේ යතුරු පැදිවල හිස් ආවරණ නොමැතිව ගමන් කරන පුද්ගලයන්ට ඊයේ එලෙස ගමන් කිරීමට හැකියාව ලැබුණේ නැහැ.
යුද හමුදාවේ නිළධාරීන් විසින් නියෝග කර ඇත්තේ හිස් ආවරණ පැළඳ ගමන් කරන ලෙසයි.
ඒ අනුව හිස් ආවරණ නොමැතිව පැමිණි පිරිස් නැවත හරවා යවා තිබූ අයුරු සමාජජාල මාධ්‍යයන්වල දක්නට ලැබුණු ඡායාරූප කිහිපයක් මේ.
