ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වුණු දෙවන විස්සයි විස්ස ක්‍රිකට් තරඟය ශ්‍රී ලංකා පිල ජයගත්තා.
කෙසේ වෙතත් තරයේ ජය අනපේක්ෂිත තත්ත්වය තිබියදී මැද පෙල ක්‍රීඩක අසේල ගුණරත්න විසින් ජයග්‍රහණය කරා ගෙන යන ලදී.
ඔහු අවසන් පන්දුවාරයේදී ඉතා විශිෂ්ට ලෙස පිත්ත හසුරවමින් තරඟය ජයග්රාහි මාවත කරා ගෙන යන ලදී.
මේ ඔහු විසින් පිත්තෙන් දක්ෂතා දැක්වු අයුරුයි.