Gossip

මත්තල හොඳටම කාර්යබහුලයි-සංචාරකයින්ගෙන් පිරී ඉතිරෙයි-A380 යානාද ගොඩ බැස්විය හැකියි

මෙම වසරේ ජනවාරි මාසියේ සිට මත්තල ගුවන්තොටුපල කාර්යබහුල වී ඇති බව එම ගුවන්තොටුපලේ කලමනාකාර ප්‍රධානී උපුල් කලංසූරිය මහතා පවසයි.

ඔහු පවසන්නේ කටුනායක ගුවන් තොටුපලේ ගුවන් ගමන් සීමා කිරීම හේතුවෙන් මෙලෙස කාර්යබහුල වී ඇති බවය.

මත්තල ගුවන්තොටුපල පිළිබදව මාධ්‍යය ඔස්සේ සාවද්‍ය තොරතුරු ඇතැම් පිරිස් විසින් ප්‍රචාරය කරන බවද අප කළ විමසීමකදී උපුල් කලංසූරිය මහතා කියා සිටියේය.

මේ මේ වන විට මත්තල ගුවන් තොටුපොලේ පවතින කාර්යබහුල තත්ත්වයේ වීඩියෝ දර්ශන වෙයි.

255 img_6158 img_6191 img_6206 img_6210 img_6225 img_6252 img_6277 img_6341 img_6347 img_6348 img_6351 img_6383 img_6389 img_6393 img_6403 img_6405 img_6407 img_6408 img_6410 img_6411 img_6413 img_6425 img_6427 img_6428 img_6456 img_6465 img_6475 img_6503 img_6528 img_6530 img_6533 img_6534 img_6562 img_6597

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!