Gossip

සංගක්කාර, මහේල සහ මැතිව්ස් ඊයේ තරඟය දැකපු හැටි

ශ්‍රී ලංකා කණ්ඩායම හා ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර ඊයේ පැවති තරඟය හැමෝටම අමතක නොවන තරඟයක්.

මොකද කියනවානම් ඊයේ පැවති තරඟය එතරම් තියුණු තරඟයක් වූ නිසායි.

අවසන් ඕවරේ, අවසන් පන්දුවේ, අවසන් ලකුණු 02 වෙනුවෙන් තියුණු තරඟයක් දුන් ශ්‍රී ලංකා පිලේ දක්ෂතාව පිළිබඳ හැමෝම කතාවෙනවා.

ඉතින් මේ ජයග්‍රහණය ගැන ශ්‍රී ලංකා පිලේ සුපිරි පිතිකරුවන් තිදෙනෙකු වන මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර සහ ඇන්ජලෝ මැතිවුස් සිය Twitter සතුට ගිණු‍ම් හරහා ප්‍රකාශ කර තිබුණා.

sanga mahela mathiw

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!