ආදරය කියන දේ ඇතුලේ හැමෝම බොහෝම සංවේදීයිනේ.
අම්මා තාත්තාගෙන් වගේම තරුණ වයසේදී වෙනත් ආදරයක් සොයාගන්න වෙනත් ආදරයක් ලබන්න ගොඩක් දෙනෙක් ආස කරනවා.
හැබැයි විඳින්න ඕන ආදරය විඳවන්න හදන ගොඩක් දෙනා ජීවිතයෙන් වන්දි ගෙවනවා.
අපි මේ කියන්න යන්නේ එහෙම කතාවක් ගැන.
පෙම්වතා විසින් පෙම්වතියගේ බෙල්ල කපා ඝාතනය කර ඇති පුවතක් පන්නල ජයගම ප්රදේශයෙන් අද දිනයේ වාර්තා වුණා.
වයස අවුරුදු 16 ක් වූ පෙම්වතිය ඝාතනය කිරීමෙන් පසුව ඝාතනය කළ තරුණයාද සියදිවි නසාගෙන තියෙනවා.
