Gossip

ජනප්‍රිය ගායන ශිල්පී දුලාජ් ධනුෂ්ක යුග දිවියට – මංගල උත්සවයේ ඡායාරූප මෙන්න – Photos

දුලාජ් ධනුෂ්ක කියන්නේ දෙරණ ඩීම්ස්ටාර් තුලින් රසික හදවත් ආදරයෙන් වැළඳගත්තු සොඳුරු ගායකයෙක්.
නව නිර්මාණ තුලින් කරළියට ආපු දුලාජ් ඊයේ යුගදිවියට පා තබා තිබුණා.
දුලාජ්ගේ අතගත් සොඳුරු යුවතිය තමයි නිමා ප්‍රනාන්දු.

විවාහ මංගල උත්සවයේ ඡායාරූප කිහිපයක් පහතින්…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!