ක්ෂේත්රයේ ඉන්න දක්ෂ රංගන ශිල්පියෙක් තමයි දසුන් පතිරණ කියලා කියන්නේ.
පසුගිය දවස්වල දසුන් ගැන වැඩියෙන් කතාවෙන්න පටන් ගත්තේ ඔහුට පියපදවිය ලැබුණු නිසායි.
ඉතින් මේ දිනවල ජනප්රිය චරිතයක් වන උදාරි කෞෂල්යා දසුන්ගේ පුංචි දියණියව බලන්න ගිහින් තියෙනවා.
මේ එම ඡායාරූපයි.
