ඔස්ට්‍රේලියාවේ සංචාරයකට ගිය අමෙරිකානුවෙකුට අපූරු අත්දැකීමකට මුහුණ දෙන්න වෙලා. ඒ තමයි එරට වාසය කරන සත්ව විශේෂයක් වන “එමු” නැමැති සතා අර අපි මුලදී කියූ අමෙරිකානුවාව ලිංගික හැසිරීමකට පොළඹවා ගැනීමට සුදානම් වීමයි. ඔස්ට්‍රේලියාවේ වනාන්තර ප්‍රදේශයකදී අමෙරිකානුවා මෙම අත්දැකීමට මුහුණ පා තිබුණේ එම සතාගේ ඡායා රූපයක් ගැනීමට පඳුරක් අසළ බිම දිගාවී සිටියදීයි.
බිම දිගාවී සිටින්නේ බැලූ බැල්මට තම වර්ගයේ සතෙකු බව සිතාගත් “එමු” එකී අමෙරිකානුවා සමග ලිංගික හැසිරීමකට පොළඹවාගන්නා අයුරු අදාළ පුද්ගලයාගේ මිතුරෙකු විසින් මෙලෙස වීඩියෝ කර තිබුණා.
බලන්න ඒ වීඩියෝව කොහොමද කියලා.
