Gossip

අවුරුදු 13 දරුවෙක් කණුවක ගැටගසා පහරදී ඝාතනය කරලා -වීඩියෝ පිටවෙයි

බංලාදේශයේ  එක්තරා ප්‍රදේශයක අවුරුදු 13ක ළමයෙකු කණුවක බැද පහරදී ඝාතනය කර තිබෙනවා.

ඒ අදාළ දරුවා එළවළු සොරකම් කළ වරදට බව විදේශ වාර්තා පෙන්වා දෙයි.

ඒ දරුවා ඒ වෙලාවේ කියලා තියෙන්නේ ගෙදරට ආහාරයට ගැනීම සඳහා එම එළවළු සොරකම් කරා කියලයි.

අදාළ දරුවා කණුවක බැද පුද්ගලයින් විසින් පහරදී මෙසේ ඝාතනය කර තිබෙනවා.

එම පහරදීම් පවා අදාළ පුද්ගලයින් විසින් වීඩියෝගත කර ඇති  බවටද එම මාධ්‍ය පෙන්වා දෙයි.

අවුරුදු 13ක ෂෙයික් අසීර් අහ්මන් නැමැති කුඩා දරුවෙකු මෙලෙස ඝාතනයට ලක්වී ඇත්තේ.

කොහොම වුණත් සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් සිව් දෙනෙකු  අත්අඩංගුවට ගෙන ඇති බවද සඳහන්ය.

b11111111

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!