Gossip

ගම්මන්පිලගේ ලෙඩේ වාසුටත් බෝවෙලා

මෙවර මහමැතිවරණය සඳහා එජනිස නියෝජනය කරමින් රත්නපුර දිස්ත‍්‍රික්කය සඳහා තරඟ වදින වාසුදේව නානායක්කාර මහතා සිය මැතිවරණ ව්‍යාපාරය කරගෙන යාමට මුදල් ඉල්ලා ගිණුම් අංකද ප‍්‍රසිද්ධ කරමින් පුවත්පත් ගණනාවක දැන්වීම්
පළ තිබෙනවා.

රත්නපුර ප‍්‍රදේශයේ වාසුදේවගේ ආධාරකරුවන් ඡන්ද ව්‍යාපාරය සඳහා මුදල් එක්රැස්කිරීමට ටිකට් විකිණීමේ වැඩසටහනක්ද සිදු කරන බව වාර්තාවනවා.

කෙසේ වෙතත් පසුගිය බස්නාහිර පළාත් සභා මැතිවරණයේදී සන්ධානය නියෝජනය කරමින් මැතිවරණ කටයුතු සඳහා රුපියල් 100කින් ආධාර කරන ලෙස උදය ගම්මන්පිල මහතා කටයුතු කරන ලදී.

පහත පළවන්නේ වාසුදේව නානායක්කාර මහතා පළකර තිබෙන පුවත්පත් දැන්විමයි.

 

wasu

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!