Gossip News

අම්බලන්ගොඩ 16 හැවිරිදි තරුණයෙකු දියේ ගිලී ජීවිතක්ෂයට

අම්බලන්ගොඩ – අකුරල මුහුදු තීරයේ ගල්මල් කැඩීමට ගිය 16 හැවිරිදි තරුණයෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ගල්මල් කැඞීමට යාමේදී වලිප්පුව රෝගය සෑදීමෙන් මෙලෙස මුහුදට වැටී ඇති බවයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!