තමන් ලයිකා බැල්ලී වගේ බවත්, සුසිල් ප්‍රේමජයන්ත මහතා නීල් ආම්ස්ට්‍රෝන් වගේ බවත්, මෙවර මහ මැතිවරණයට කොළඹ දිස්ත්‍රීක්කයෙන් තරඟ කරන ප්‍රසන්න සෝලාංගාරච්චි මහතා පවසයි.
ඔහු මේ බව කියා සිටියේ දෙරණ රූපවාහිනියේ සතියේ සෑම දිනකම සවස 4.30ට විකාශය වන කතිරය දේශපාලන සංවාදයට එක්වෙමිනි.
ඉදිරි මහමැතිවරණයට බුලත් කොළයෙන් තරඟ කරන හැටි ගැනද සෝලාංගාරච්චි මහතා මහතා කියා සිටියේය.
සෝලාංගාරච්චි කියූ ලයිකා බැල්ලි කතාව පහත වීඩියෝවෙන් බලන්න.

LSJ
July 23, 2015 at 8:53 am
අනම් මනම් නම් ගැනනම් දන්නේ නෑ හැබැයි ඔයාට “බැල්ලී ” කියන කොටසනම් හරියටම් ගැලපෙනවා…
eebest8
July 26, 2015 at 9:56 pm
Rattling good info can be found on web blog.