තරු හුට පට

ලංකාවේ පරාජය දැක මලික් බිරිඳ එක්ක Fun ගත්ත හැටි

ශ්‍රී ලංකාවත් පකිස්ථානයත් අතර පැවැත්වෙන තරඟ 5කින් සමන්විත එක්දින තරඟාවලියේ පසුගිය 19 වැනිදා කොළඹ ආර් ප්‍රේමදාස පිටියේ පැවැති තරඟයෙන් පකිස්ථානය ලැබූ ලකුණු 135 ජයග්‍රහණය එම කණ්ඩායමේ හිටපු නායකයෙකු වූ ෂොයිබ් මලික් සිය බිරිඳ හා කණ්ඩායමේ පිරිසක් කැටුව සමරා තිබූ අපූරු වීඩියෝවක් අන්තර්ජාලයේ මේවන විට ජනප්‍රිය වෙමින් තිබේ. මේ එම ජයග්‍රහණය ෂොයිබ් මලික්‌ හා ඔහුගේ බිරිඳ සානියා මිස්රා ඩබ් මාෂ් වීඩියෝවකින් සමරා තිබූ හැටිය.
සානියා මිස්රා ජනප්‍රිය ටෙනිස් ක්‍රීඩිකාවක්ද වේ.

5

7

8

9

1

2

2 Comments

2 Comments

  1. wajira

    July 24, 2015 at 5:10 am

    mahinda ta kade giya ta kamak na..nikan minissu awussanna epa..

  2. eebest8 fiverr

    July 27, 2015 at 2:45 am

    Really enjoyed this blog.Really looking forward to read more. Keep writing.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!