තරු හුට පට

කළු ගඟ ආරම්භ වෙන්නේ කො‍හෙන්ද? මල්ෂාට සහ කාවින්දට කටඋත්තර නැතිවෙයි (වීඩියෝ)

පසුගිය දින දෙරණ නාලිකාවේ විකාශය වු කතිරය  වැඩසටහන පැමිණි එජනිස පාර්ලිමේන්තු අපේක්ෂිකාවක වන මල්ෂා කුමාරතුංග මහත්මිය සහ එජාප පාර්ලිමේන්තු අපේක්ෂක  කාවිංද ජයවර්ධන මහතා පැමිණ තිබිණි.

එම අවස්ථාවේචී දෙරණ මාධ්‍යවේදීයා  විසින් දෙදෙනාටම ප්‍රශ්නයක් යොමු කළ අතර  වැඩසටහනට  පැමිණි සිටි  දෙදෙනාටම එම ප්‍රශ්නයට පිළිතුරු දීමට නොහැකි විය.

එය ඉතා සංකීර්ණ ප්‍රශ්නය නොවුණද ඔවුන් හට පිළිතුරු නොමැති වුණි.

එම වීඩියෝව පහතින් නරඹන්න.

 

සම්පූර්ණ වැඩසටහන මෙතැනින් ඉලන්න

malsha-&-kavinda

3 Comments

3 Comments

  1. Dilan

    July 22, 2015 at 10:23 am

    මල්ශා ඔයාගෙ කකුල් දෙක මැද්ද අතගාල බලන්න.. කළු ගඟ ගලන්නෙ එතනින්… අනේ බන්…

  2. RSA

    July 22, 2015 at 10:55 am

    මේ වගේ ගොන්නුද අපි පාර්ලිමේන්තුවට යවන්නේ

  3. ASHOKA RAJAPAKSHA

    July 22, 2015 at 12:26 pm

    ANE THOPI MONDISORI IDAN IGENA GANIU,,,

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!