සිම්බාබ්වේ පාලනය මේ වන විට හමුදාව යටතේ පවතින බව විදෙස් මාධ්‍ය පවසයි.
කෙසේ නමුත් ජාතික රුපවාහිනියේ පෙනී සිටිමින් හමුදා මාධ්‍ය ප්‍රකාශක පවසා ඇත්තේ සිම්බාබ්වේ මුහුණ පා ඇති ආර්ථික හා සාමාජීය ගැටලු හමුවේ හමුදාව රටේ පාලනය සියතට ගත් බවයි.
එසේම මෙය හමුදාව විසින් පාලනය ලබා ගැනීමක් නොවන බව ද , සිම්බාබ්වේ ජනපති රොබට් මුගාබේ ආරක්ෂා සහිත බව ද ඔහු පවසා තිබේ.
