මේ දිනවල සමාජ ජාල ඔස්සේ එක එක විදියේ වීඩියෝ හුවමාරු වෙනවානේ.
ඒ අතරින් පසුගිය දිවසක ප්‍රසිද්ධ වුණා කෙල්ලෙකුට තවත් කාන්තාවන් පිරිසක් විසන් පහරපිට පහරදෙන අයුරු වීඩියොවකුත් දැක්කනේ.
ඔන්න ආයෙමත් ඒ විදියෙම පහරදීමක් සිදුකරන සිද්ධියක් වෙලා තියෙනවා.
වීඩියෝවේ සිටින කාන්තාව පහර කෑමට ලක්වෙන්නේ ඇය විසින් පහරදෙන තවත් කාන්තාවකගේ සැමියා සමඟ තහනම් ගහේ ගෙඩි කාපු නිසයි.
කොහොම හරි ඇයට පහරදීලා ඇයට පලමකින් පල්ලෙහාටත් ඇදලා දානවා බලන්නකෝ ඒ වීඩියෝව පහතින් .
