Gossip

“කිරි වීදුරුවක් බී විමල් උපවාසය අවසන් කරයි” විමල්ගේ උපවාසයට රට්ටු කිව්ව කතා

බන්ධනාගාරය තුල උපවාසයක් ආරම්භ කර පසුව රෝහල් ගතකල විමල් වීරවංශ ඔහුගේ උපවාසය නතරකර තිබෙනවා.

ඔහු මේ වන විට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන අතර වෛද්‍යවරුන් පවසා සිටියේ ඉදිරියටත් කෑම නොගෙන නිරාහාරව සිටීමෙන් ඔහුගේ සෞඛ්‍ය තත්වය තවත් පිරිහෙන බවයි.

ඒ නිසාවෙන් ඔහු දින 9ක් පුරාවට ගෙනගිය උපවාසය අත්හැර තිබෙනවා.

විමල් වීරවංශ මන්ත්‍රීවරයාගේ මෙම උපවාසය ගැන ෆේස්බුක් එකේ විවිධ කතා මතුවෙමින් තියෙනවා.

මේ ඒ ගැන සඳහන් වුණු නිර්මාණාත්මක සටහන් කිහිපයක්.

17619265_1714772268549918_653234872_n 17619645_1714772225216589_1881657098_n 17619813_1714772201883258_1197800854_n 17670990_1714772198549925_1095426447_n 08

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!