විරාජ් භාතිය කියන්නේ දෙරණ Dream Star තුළින් බිහිවූ තවත් තරුවක්.
ඉතින් විරාජ් තමන්ගේ අලුත්ම මියුසික් වීඩියෝ එක එළිදක්වලා තියෙනවා.
“රත්මල් කදුරේ” විදියටයි එම ගීතය නම් කරලා තියෙන්නේ.
මේ විරාජ් භාතිය ගායනා කරන එම ගීතයයි.