Gossip

වත්සලා දියලගොඩ නංගිවත් එකතු කරන් උපන්දිනය සමරපු හැටි

වත්සලා දියලගොඩ කියන්නේ කවුරුත් ආදරේ කරන රංගන ශිල්පිණියක්.

මේ දවස්වල කලා නිර්මාණ තුළින් ඇයව දකින්නට නොලැබුනත් ඇයගේ සහෝදරිය බුවිනි දියලගොඩ නම් දැකගන්නට ලැබෙනවා.

කොහොමවුනත් කලා ලොවේ අයත් එකතු කරගෙන වත්සලා තමන්ගේ උපන්දිනය ඊයේ දිනයේ සමරලා තියෙනවා.

මේ එම උපන්දින සාදයේ ඡායාරූප කිහිපයක්.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!