Gossip

සුපිරි පිතිකරු විරාත් කෝලිගේ ෆිට්නස් පිටුපස සැඟවුණු කතාව එළියට – වීඩියෝ

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර එක්දින තරග පහක් පැවැත්වෙන අතර දැනට තරග 1 ට 0 ක් ලෙස පෙරමුණේ සිටින්නේ ඉන්දියාවයි.
කෙසේ වෙතත් මෙම තරග පහේම ජයග්‍රහණය තමන් සතුකරගන්නා බව ඉන්දීය නායක විරාත් කෝලි පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළා.
මේ අතර පළමු තරගය ජයගත් ඉන්දියාව ඉදිරි තරග සඳහා පුහුණුවන අයුරු දැක්වෙන වීඩියෝවක්ද ඉන්දීය ක්‍රිකට් නිල ෆේස්බුක් පිටුවට එක්කර තිබුණේ මෙලෙසින්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!