Gossip

ප්‍රසිද්ධියේ සිපගන්න අවසර දෙන 2020 එන සුපිරි ජනාධිපති අපේක්ෂකයා මෙන්න – Photos

සප්‍රයිස් කියන වචනය පසුගිය දවස්වල අන්තර්ජාලය පුරා බොහොම ජනප්‍රිය කතාවක් වුණා.
මේ කතාව ඉස්සෙල්ලම පටන් ගත්තේ තමන්ගේ පෙම්වතියව පුදුම කරවපු සුමිරාන් ගුණසේකර.
දැන් මේ වෙද්දි අලුත් කතාවක් මුහුණුපොත පුරාම ආයෙමත් හුවමාරු වෙනවා.
ඒ තමයි 2020 ජනාධිපති මමයි කියමින් හුඟදෙනෙක් සඳහන් කළ Post දැමීම.
මේ කතාවට මුල්වුණේ පසුගිය දවසක සතිඅන්ත පුවත්පතකට කෝටිපති ව්‍යාපාරිකයෙකු සිදුකළ ප්‍රකාශයක්.
කොහොම වුණත් 2020 ජනාධිපති කතාව එළියට ආවම දැන් සුමිරාන් ආයෙත් මුහුණුපොතේ ජනප්‍රිය වෙලා.
ඒකට හේතුව තමයි ඔහු දැම්ම Post එකක් නිසා.
ඔහු කියලා තිබුණේ 2020 දී තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවයි. තවද ඔහු ප්‍රකාෂ කර ඇත්තේ තමන් ජනාධිපති වූ විගස ප්‍රසිද්ධියේ සිප ගැනීමට අවසර ලබාදෙන බවයි.

එම සටහන පහතින්…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!