Gossip ක්‍රිකට් ක්‍රීඩක අකිල ධනංජය නෙතාලී සමඟින් යුගදිවියට පිවිසෙයි – Photos Share Tweet Share Share Email Comments ශ්‍රී ලංකා පිලේ දඟ පන්දු යවන්නෙකු වූ අකිල ධනංජය අද (23) යුගදිවියට පිවිසුණා. ඔහු අතගත්තේ නෙතාලි ටෙක්ෂිලා සමඟින් වන අතර දෙදෙනාගේ විවාහයේ සාක්ෂිකරුවන් ලෙසින් අත්සන් කරනු ලැබුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ රංගන හේරත් හා අජන්ත මෙන්ඩිස් විසිනුයි. මේ ඔවුන්ගේ විවාහයේ ඡායාරූප එකතුවයි… Related Items:featured Share Tweet Share Share Email Recommended for you යලිත් හිස ඔසවන ටැක්සි මාෆියාව… රිෂීක් ෂෞර්ය ගේ උපන්දින සාදය… දකුණු අප්රිකාවේ රාකි උත්සවයක්… Click to comment Leave a Reply Cancel reply Your email address will not be published. Required fields are marked *Comment Name * Email * Website