රංගන ශිල්පිණී උදාරි වර්ණකුලසූරිය ගල්කිස්ස වෙරළ තීරයේ ගත් ඡායාරූප පෙළක් සිය ෆේස්බුක් පිටුවට එක්කර තිබෙනවා.
මෙම ඡායාරූප සඳහා උදාරිගේ දියණියත් පෙනී ඉඳලා තියෙනවා.
ඇය මේ විදියට දියණිය සමඟ ගල්කිස්ස වෙරළ තීරයට ගිහින් තිබුණේ Photoshoot එකක් සඳහා කියලා තමයි අපට ආරංචි වුනේ.